යෙසායා 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+ හොෂෙයා 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘එවිට එෆ්‍රායිම් තම රෝගී තත්වය වටහාගත්තේය. යූදා තමාගේ තුවාලය දුටුවේය.+ එබැවින් එෆ්‍රායිම්, ඇසිරියාවේ උපකාරය පතා+ මහ රජු වෙතට+ පණිවිඩකරුවන් යැව්වේය. නමුත් ඔහුටවත් ඔබේ රෝගය සුව කිරීමට නොහැකි විය.+ ඔබේ තුවාලය සුව කරන්නද ඔහුට නොහැකි විය.+
2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+
13 “‘එවිට එෆ්‍රායිම් තම රෝගී තත්වය වටහාගත්තේය. යූදා තමාගේ තුවාලය දුටුවේය.+ එබැවින් එෆ්‍රායිම්, ඇසිරියාවේ උපකාරය පතා+ මහ රජු වෙතට+ පණිවිඩකරුවන් යැව්වේය. නමුත් ඔහුටවත් ඔබේ රෝගය සුව කිරීමට නොහැකි විය.+ ඔබේ තුවාලය සුව කරන්නද ඔහුට නොහැකි විය.+