18 “එෆ්‍රායිම් මෙසේ කියමින් ළත වූ හැටි මට ඇසිණ.+ ‘පුරුදු පුහුණු නොකළ වසු පැටියෙකුව පුහුණු කරන්නාක් මෙන්+ ඔබ මාව නිවැරදි කළෙහිය.+ දෙවියනි, නැවත ඔබ වෙතට ඒමට මට මඟ පෙන්වන්න. එවිට මම ඉතා කැමැත්තෙන් ඔබ වෙතට හැරී එන්නෙමි.+ මන්ද යෙහෝවා දෙවියනි, මගේ දෙවි ඔබය.+