ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊජිප්තුවේ වහලුන් හැටියට සිටි+ අපවත් අපේ මුතුන්මිත්තන්වත් නිදහස් කළේ අපේ දෙවි වන යෙහෝවායි.+ ඔහු අප වෙනුවෙන් පුදුම දේවල් කළා.+ මේ දේශයට එන තුරුම ඔහු අපව සතුරන්ගෙනුත් වෙනත් උවදුරුවලිනුත් ආරක්ෂා කළා.+

  • 1 සාමුවෙල් 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “යාකොබ් ඊජිප්තු දේශයට පැමිණි පසු+ ඔබේ මුතුන්මිත්තන් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලා කන්නලව් කළා.+ එවිට යෙහෝවා දෙවි මෝසෙස්ව+ හා ආරොන්ව ඔවුන් වෙතට යැව්වා. ඔහු එසේ කළේ ඔබේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මේ දේශයේ පදිංචි කරවීමටයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න