-
ද්විතීය කතාව 32:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+
කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+
ගිරි දුර්ගවලින් මීපැණිද+
පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+
-
ලූක් 15:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 “තමාගේ අඥානකම තේරුම්ගත් ඔහු මෙසේ කල්පනා කළා. ‘මම මෙතැන කන්න නැතුව මැරෙන්න යනවා. නමුත් මගේ පියා ළඟ කුලීකරුවන් කීදෙනෙක් වැඩ කරනවාද! ඔවුන් හැමෝටම ඕනෑ තරම් කෑම තිබෙනවා.
-
-
-