හොෂෙයා 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “‘අනේ එෆ්‍රායිම්, අනේ යූදා, ඔබට මා කෙරෙහි ඇති ප්‍රේමය* මොහොතකින් නැති වී යන අලුයම මීදුම වැනිය. නිමේෂයකින් නැති වී යන පිනි වැනිය. මා ඔබව කෙසේ නිවැරදි මාර්ගයට ගන්නද?+
4 “‘අනේ එෆ්‍රායිම්, අනේ යූදා, ඔබට මා කෙරෙහි ඇති ප්‍රේමය* මොහොතකින් නැති වී යන අලුයම මීදුම වැනිය. නිමේෂයකින් නැති වී යන පිනි වැනිය. මා ඔබව කෙසේ නිවැරදි මාර්ගයට ගන්නද?+