යෝබ් 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද? ගීතාවලිය 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දුෂ්ටයෝ ඔහු හා සමාන නොවෙති.ඔවුන් සුළඟින් ගසාගෙන යන දහයියා මෙනි.+ දානියෙල් 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒ මොහොතේම රූපයේ තිබුණු යකඩද මැටිද තඹද රිදීද රත්තරන්ද යන සියල්ල කුඩු වී ගියා. ගිම්හාන කාලයේදී කමතෙන් ගසාගෙන යන දහයියා මෙන්+ ඒ සියල්ල සුළඟට ගසාගෙන ගියා. ඉන්පසු එතැන රූපයක් තිබුණාද කියාවත් සොයාගන්න බැරි වුණා.+ නමුත් රූපය සුනුවිසුනු කළ ගල විශාල කන්දක් වී පොළොව පුරාම පැතිර ගියා.+
18 ඔවුන් කවදා හෝ සුළඟට ගසාගෙන යන පිදුරු ගසක් මෙන් වී තිබේද?+කුණාටුවකට හසු වූ දහයියා මෙන් විසිර ගොස් තිබේද?
35 ඒ මොහොතේම රූපයේ තිබුණු යකඩද මැටිද තඹද රිදීද රත්තරන්ද යන සියල්ල කුඩු වී ගියා. ගිම්හාන කාලයේදී කමතෙන් ගසාගෙන යන දහයියා මෙන්+ ඒ සියල්ල සුළඟට ගසාගෙන ගියා. ඉන්පසු එතැන රූපයක් තිබුණාද කියාවත් සොයාගන්න බැරි වුණා.+ නමුත් රූපය සුනුවිසුනු කළ ගල විශාල කන්දක් වී පොළොව පුරාම පැතිර ගියා.+