යෙරෙමියා 44:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+ එසකියෙල් 16:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+
19 මා ඔබට දුන් සිහින් පිටි, තෙල්, මීපැණි යනාදි ආහාර+ එම රූප ඉදිරියෙහි දවා ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒවා ඔප්පු කළෙහිය.+ ඔබ ඒ දේ නොනවත්වාම කළෙහිය.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”