එසකියෙල් 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔවුහු ඔබේ වස්ත්‍රද+ ඔබ පැළඳ සිටින අලංකාර ආභරණද ගලවාගනු ඇත.+ ශෙපනියා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කා ගෙවල් පාළු කරනු ඇත.+ ඔවුන් ගෙවල් ගොඩනැඟුවද ඒ ගෙවල්වල ජීවත් වන්න ඔවුන්ට ලැබෙන්නේ නැත.+ ඔවුන් මිදිවතු වවන නමුත් එවායින් සාදන වයින් ඔවුන්ට බොන්න ලැබෙන්නේ නැත.+
13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කා ගෙවල් පාළු කරනු ඇත.+ ඔවුන් ගෙවල් ගොඩනැඟුවද ඒ ගෙවල්වල ජීවත් වන්න ඔවුන්ට ලැබෙන්නේ නැත.+ ඔවුන් මිදිවතු වවන නමුත් එවායින් සාදන වයින් ඔවුන්ට බොන්න ලැබෙන්නේ නැත.+