ගීතාවලිය 50:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+ හොෂෙයා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+
22 දෙවිව අමතක කරන්නෙනි, මා කියන දේ තේරුම්ගන්න.+නැත්නම් මම ඔබව විනාශ කර දමන්නෙමි. එවිට කිසිවෙකුට ඔබව බේරාගැනීමට නොහැකි වන්නේය.+
14 මම එෆ්‍රායිම් ඉදිරියේ තරුණ සිංහයෙකු මෙන්ද+ යූදා සෙනඟ ඉදිරියේ කේශර සිංහයෙකු මෙන්ද ක්‍රියා කරමි. මම ඔවුන්ව ඩැහැගෙන කෑලි කෑලිවලට ඉරා දමා ඇදගෙන යන්නෙමි. ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකුට නුපුළුවන.+