ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුහු ඔබේ අස්වැන්නත් ඔබේ ආහාර සියල්ලත් කා දමනු ඇත.+ ඔබේ දූපුතුන්වද එළු බැටළු හා ගව රැළවල්ද ඔවුහු විනාශ කර දමනු ඇත. ඔවුහු ඔබේ මිදිවතුද අත්තික්කා ගස්ද පාළු කර දමන්නෝය.+ ඔබ විශ්වාසය තැබූ ඔබේ සුරක්ෂිත නුවරවල් ඔවුහු කඩු පහරින් සුනුවිසුනු කරන්නෝය.”

  • යෙරෙමියා 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘අස්වැන්න නෙළන කාලයේදී මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඒ කාලයේදී මිදිවැලේ පලදාවවත්+ අත්තික්කා ගසේ අත්තික්කා ගෙඩිවත් නොතිබෙයි. අතු ඉති සියල්ල වියළී යයි. මා ඔවුන්ට දුන් සියල්ල ඔවුන්ට අහිමි වෙයි.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න