එසකියෙල් 23:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එපමණක්ද නොව ඔවුහු පණිවිඩකරුවෙකුව යවා+ බොහෝ දුර බැහැර සිටින පුරුෂයන්ව පවා කැඳෙව්වෝය.+ ‘ඔහොලිබා, ඔබද ඒ පුරුෂයන්ව පිළිගැනීම සඳහා ඇඟපත සෝදාගෙන,+ දෑස්වලට අඳුන් ගා+ ආභරණ පැළඳගත්තෙහිය.+
40 එපමණක්ද නොව ඔවුහු පණිවිඩකරුවෙකුව යවා+ බොහෝ දුර බැහැර සිටින පුරුෂයන්ව පවා කැඳෙව්වෝය.+ ‘ඔහොලිබා, ඔබද ඒ පුරුෂයන්ව පිළිගැනීම සඳහා ඇඟපත සෝදාගෙන,+ දෑස්වලට අඳුන් ගා+ ආභරණ පැළඳගත්තෙහිය.+