12 ඔබ ලේ වගුරුවන පිණිස අල්ලස් ගෙන ඇත.+ ඔබ පොලී අය කරන්නෙහිය.+ අයුතු ලෙස අන්‍යයන්ගෙන් ලාභ උපයාගන්නෙහිය.+ ඔබ බලපුළුවන්කාරකම් පෙන්වමින්+ ඔබේ ආශ්‍රිතයන්ට අයිති දේ වංචනික ලෙස පැහැරගන්නෙහිය.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.