ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “මම ඔබට පැවසූ සෑම කාරණයක්ම හිතට ගන්න.+ වෙනත් දෙවිවරුන්ගේ නම් සඳහන් නොකරන්න. ඔවුන්ට කිසිවිටකත් හඬ නොගසන්න.+

  • යොෂුවා 23:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+

  • සෙකරියා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න