ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මිදි අස්වැන්න එකතු කරන කාලය දක්වාම ඔබ ධාන්‍ය පාහිනවා ඇත. බීජ වපුරන කාලය දක්වාම ඔබ මිදි අස්වැන්න එකතු කරනවා ඇත. ඔබට කෑමෙන් කිසි හිඟයක් නොවන්නේය.+ ඔබ ඔබේ දේශයේ සුරක්ෂිතව ජීවත් වන්නහුය.+

  • යෙරෙමියා 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”

  • එසකියෙල් 34:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+

  • මීකා 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත.+ කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.+ මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න