යෙරෙමියා 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘යෙහෝවා දෙවි තවදුරටත් පවසන්නේ මෙයයි. “කැරලිකාර ජනයෙනි, හැරී මා වෙතට එන්න.+ මම ඔබේ ස්වාමිපුරුෂයා වන්නෙමි.+ ඔබේ සෑම නුවරකින්ම එක් කෙනා බැගින්ද සෑම ගෝත්‍රයකින්ම දෙදෙනා බැගින්ද තෝරාගෙන ඔවුන්ව සියොන් වෙතට ගෙන යන්නෙමි.+
14 “‘යෙහෝවා දෙවි තවදුරටත් පවසන්නේ මෙයයි. “කැරලිකාර ජනයෙනි, හැරී මා වෙතට එන්න.+ මම ඔබේ ස්වාමිපුරුෂයා වන්නෙමි.+ ඔබේ සෑම නුවරකින්ම එක් කෙනා බැගින්ද සෑම ගෝත්‍රයකින්ම දෙදෙනා බැගින්ද තෝරාගෙන ඔවුන්ව සියොන් වෙතට ගෙන යන්නෙමි.+