රෝම 11:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කලක් ඔබ දෙවිට අකීකරු වී සිටියත්+ දෙවිගේ දයාව ලබන්න ඔබට හැකියාව ලැබුණේ+ ඔවුන් අකීකරු වූ නිසාය.+