ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 9:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි හොෂෙයාගේ ලියවිල්ලෙහි සඳහන් කළ දෙයින්ද එය සනාථ වේ. එනම්, “මට අයිති නැති සෙනඟකට+ මම, ‘මාගේ සෙනඟ’ කියා අමතන්නෙමි. ප්‍රේම නොකළ තැනැත්තියට ‘ප්‍රේමණීය’ තැනැත්තිය+ කියාද පවසන්නෙමි.

  • 1 පේතෘස් 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කලකට පෙර ඔබත් ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය.+ ඔබ සිටියේ දයාව නොලැබූ පිරිසක් ලෙසය. නමුත් දැන් ඔබ දයාව ලැබී ඇති අය වන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න