ගීතාවලිය 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+ ශෙපනියා 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 උඩඟු ලෙස තමන් ගැනම පුරසාරම් දොඩන අයව මම ඒ කාලයේදී ඔබ අතරෙන් ඉවත් කරන්නෙමි.+ එබැවින් ඔබ මට විරුද්ධව කළ දේවල් ගැන ඒ දවසේදී ඔබ ලැජ්ජා නොවනු ඇත.+ ඔබ අතරෙන් කිසිවෙක් මගේ ශුද්ධ කන්දේදී නැවත කිසිදාක උඩඟු ලෙස හැසිරෙන්නේ නැත.+ රෝම 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+
11 උඩඟු ලෙස තමන් ගැනම පුරසාරම් දොඩන අයව මම ඒ කාලයේදී ඔබ අතරෙන් ඉවත් කරන්නෙමි.+ එබැවින් ඔබ මට විරුද්ධව කළ දේවල් ගැන ඒ දවසේදී ඔබ ලැජ්ජා නොවනු ඇත.+ ඔබ අතරෙන් කිසිවෙක් මගේ ශුද්ධ කන්දේදී නැවත කිසිදාක උඩඟු ලෙස හැසිරෙන්නේ නැත.+
5 ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+