යෙසායා 46:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මගේ ධර්මිෂ්ඨකම+ හෙළි කිරීමට කාලය අත ළඟයි. තව කෙටි කාලයකින් ඔබ එය දකිනු ඇත.+ මම පමා නොවී සියොන්හි වැසියන්ට ගැලවීම අත් කර දෙන්නෙමි.+ ඊශ්‍රායෙල් දේශය පුරාම මාගේ අලංකාරය දකින්න සලස්වන්නෙමි.”+ ඔබදියා 17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘බේරී ජීවත් වන අය සියොන් කන්දට යන්නෝය.+ නැවතත් එය ශුද්ධස්ථානයක් බවට පත් වන්නේය.+ යාකොබ්ගෙන් පැවතෙන අය තමන්ට අයිති උරුමය හිමි කරගනු ඇත.+
13 මගේ ධර්මිෂ්ඨකම+ හෙළි කිරීමට කාලය අත ළඟයි. තව කෙටි කාලයකින් ඔබ එය දකිනු ඇත.+ මම පමා නොවී සියොන්හි වැසියන්ට ගැලවීම අත් කර දෙන්නෙමි.+ ඊශ්‍රායෙල් දේශය පුරාම මාගේ අලංකාරය දකින්න සලස්වන්නෙමි.”+
17 “‘බේරී ජීවත් වන අය සියොන් කන්දට යන්නෝය.+ නැවතත් එය ශුද්ධස්ථානයක් බවට පත් වන්නේය.+ යාකොබ්ගෙන් පැවතෙන අය තමන්ට අයිති උරුමය හිමි කරගනු ඇත.+