යෙසායා 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔහු මෙසේ පවසන්නේය. “පීඩා විඳින සීදොන්+ කන්‍යා දියණිය, ඔබ යළි කිසිදා ප්‍රීති වන්නේ නැත.+ ඔබ කිත්තිම්+ දෙසට යන්න. එහෙත් එහි ගිය පසුත් ඔබට සහනයක් ලැබෙන්නේ නැත.” සෙකරියා 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇගේ* දේශ සීමාවේ පිහිටි හමාත් දේශයටත්+ විරුද්ධව තීන්දුවක් දී තිබේ. ඉතා බුද්ධිමත් වැසියන් සිටින බවට ප්‍රසිද්ධ වී සිටින+ තීර්+ හා සීදොන්+ නුවරවලට විරුද්ධවත් ඒ තීන්දුව ප්‍රකාශ කර තිබේ.
12 ඔහු මෙසේ පවසන්නේය. “පීඩා විඳින සීදොන්+ කන්‍යා දියණිය, ඔබ යළි කිසිදා ප්‍රීති වන්නේ නැත.+ ඔබ කිත්තිම්+ දෙසට යන්න. එහෙත් එහි ගිය පසුත් ඔබට සහනයක් ලැබෙන්නේ නැත.”
2 ඇගේ* දේශ සීමාවේ පිහිටි හමාත් දේශයටත්+ විරුද්ධව තීන්දුවක් දී තිබේ. ඉතා බුද්ධිමත් වැසියන් සිටින බවට ප්‍රසිද්ධ වී සිටින+ තීර්+ හා සීදොන්+ නුවරවලට විරුද්ධවත් ඒ තීන්දුව ප්‍රකාශ කර තිබේ.