ආමොස් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් මම තීර් දේශයේ පවුරද එහි රාජකීය බලකොටුද ගින්නෙන් දවාලන්නෙමි.’+ රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+