යෙසායා 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ජනයෙනි, සටනට සැරසෙන්න! පොළොවේ ඈත සීමාවන්හි වෙසෙන සියල්ලෙනි,+ ඔවුන්ව විනාශයට පත් කරන්න. කුමන දේ කළත් ඔබ සුනුවිසුනු වී යනු ඇත!+ එසේනම්, සටනට සූදානම් වෙන්න!+ යෙරෙමියා 46:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ජනයෙනි, කුඩා පලිහත් විශාල පලිහත් රැගෙන සටනට යෑමට සූදානම් වෙන්න.+
9 ජනයෙනි, සටනට සැරසෙන්න! පොළොවේ ඈත සීමාවන්හි වෙසෙන සියල්ලෙනි,+ ඔවුන්ව විනාශයට පත් කරන්න. කුමන දේ කළත් ඔබ සුනුවිසුනු වී යනු ඇත!+ එසේනම්, සටනට සූදානම් වෙන්න!+