ගීතාවලිය 76:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පොළොවේ සිටින නිහතමානී සියල්ලන්ව බේරාගන්නා පිණිස+ඔබ නැඟී සිටියෙහිය.+ සීලාහ්. ගීතාවලිය 96:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+
13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+