යෙරෙමියා 51:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “බැබිලෝනීය දියණිය, ඔබ ධාන්‍ය මඩින කමතක් මෙනි.+ ටික දිනකින් අස්වැන්න කපන කාලය පැමිණෙන්නේය.+ එවිට ඔබව සම්පූර්ණයෙන්ම පාගා දමනු ලබන්නේය.” එළිදරව් 14:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට තවත් දේවදූතයෙක් ආවේය. ඔහු පැමිණියේ පූජාසනය දෙසින්ය. ගින්දර කෙරෙහි අධිකාරිය ඔහු සතු විය.+ මුවහත් දෑකැත්ත ඇතුව සිටි දේවදූතයාට ඔහු මහත් හඬකින් මෙසේ කීවේය. “ඔබේ මුවහත් දෑකැත්තෙන් පොළොවේ මිදිවැලෙහි ඇති මිදිපොකුරු කපා රැස් කරන්න.+ මන්ද එහි මිදි හොඳින් ඉදී තිබේ.”
33 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “බැබිලෝනීය දියණිය, ඔබ ධාන්‍ය මඩින කමතක් මෙනි.+ ටික දිනකින් අස්වැන්න කපන කාලය පැමිණෙන්නේය.+ එවිට ඔබව සම්පූර්ණයෙන්ම පාගා දමනු ලබන්නේය.”
18 එවිට තවත් දේවදූතයෙක් ආවේය. ඔහු පැමිණියේ පූජාසනය දෙසින්ය. ගින්දර කෙරෙහි අධිකාරිය ඔහු සතු විය.+ මුවහත් දෑකැත්ත ඇතුව සිටි දේවදූතයාට ඔහු මහත් හඬකින් මෙසේ කීවේය. “ඔබේ මුවහත් දෑකැත්තෙන් පොළොවේ මිදිවැලෙහි ඇති මිදිපොකුරු කපා රැස් කරන්න.+ මන්ද එහි මිදි හොඳින් ඉදී තිබේ.”