උත්පත්ති 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම+ නපුරටම යොමු වී තිබුණු බවත්+ යෙහෝවා දෙවි දුටුවේය. යෙසායා 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දේශයේ වැසියන් කළ දුෂ්ටකම්වලට මම නිසි දඬුවම් දෙමි.+ දුෂ්ටයෝ තමන් කළ වැරදිවලට දඬුවම් විඳිනු ඇත. අහංකාර අයගේ උඩඟුකමත් කුරිරු පාලකයන්ගේ උඩඟුකමත් මම පහ කර දමමි.+
5 මිනිසුන්ගේ දුෂ්ටකම් සෑම තැනකම පැතිර තිබූ බවත් ඔවුන්ගේ සිත් නිතරම+ නපුරටම යොමු වී තිබුණු බවත්+ යෙහෝවා දෙවි දුටුවේය.
11 දේශයේ වැසියන් කළ දුෂ්ටකම්වලට මම නිසි දඬුවම් දෙමි.+ දුෂ්ටයෝ තමන් කළ වැරදිවලට දඬුවම් විඳිනු ඇත. අහංකාර අයගේ උඩඟුකමත් කුරිරු පාලකයන්ගේ උඩඟුකමත් මම පහ කර දමමි.+