යෙසායා 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+
3 ඒ කාලයේදී දෙවි සියොන් සහ යෙරුසලමෙහි ඉතුරු වී සිටින අයව සලකන්නේ ශුද්ධ සෙනඟක් ලෙසයි.+ ඒ සියලුදෙනාම යෙරුසලමේ ජීවත් වීමට සුදුසු බව සඳහන් කරමින් ඔවුන්ගේ නම් ලේඛනයක සටහන් කරනු ඇත.+