ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+

  • යෝවෙල් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ දෙවිගේ ශුද්ධ කන්දේදී+ යුධ ඝෝෂා නඟන්න.+ දේශයේ සියලු වැසියෝ කැලඹෙත්වා!+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟය.+ එය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.

  • ශෙපනියා 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ළං වී තිබේ.+ යෙහෝවා දෙවි පූජාවක් සූදානම් කර+ ඒ සඳහා ආරාධිතයන්ව කැඳවා තිබේ.+

  • ශෙපනියා 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+

  • ශෙපනියා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දෙවි තීන්දු කළ දේ ඉටු වන්නේය.+ යෙහෝවා දෙවිගේ උදහස+ ප්‍රකාශ කරන දවස පැමිණ සුළඟට ගසාගෙන යන දහයියා මෙන් සැණෙකින් අවසන් වන්නේය. ඒ දවස පැමිණ යෙහෝවා දෙවිගේ දැවෙන උදහස ඔබ පිට වැගිරීමට පෙර+

  • 2 පේතෘස් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+

  • එළිදරව් 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඔවුන්ගේ උදහස ප්‍රකාශ කිරීමේ+ මහත් දවස+ පැමිණ ඇත. ඊට මුහුණ දිය හැක්කේ කාටද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න