ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දේශය අඳුරු වන තරමටම+ උන් මුළු පොළොවම වසාගත්තෝය.+ හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ වගාබිම් සියල්ලද ගස්වල සියලු පලදාවද උන් කා දැමුවෝය.+ උන් ඊජිප්තු දේශයේ ගස් වැල්වල එක කොළයක්වත් ඉතුරු නොවන ලෙස වගාබිම් සියල්ල විනාශ කර දැමුවෝය.+

  • ද්විතීය කතාව 28:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 “ඔබේ කෙතේ බොහෝ බීජ වැපුරුවත් පළඟැටියන් ඇවිත් ඔබේ අස්වැන්න විනාශ කරන නිසා+ ඔබට නෙළාගන්න ලැබෙන්නේ සුළු පලදාවක් පමණයි.+

  • ආමොස් 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘මම ඔබේ අස්වැන්න වියළි සුළඟකින් හා දිලීර රෝගයකින්+ විනාශ කළෙමි. ඔබට බොහෝ පලතුරු උයන් හා මිදිවතු තිබුණද දළඹුවෝ ඔබේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද කා වනසා දැමුවෝය.+ ඒ සියල්ල සිදු වූ පසුත් ඔබ මා වෙතට හැරී ආවේ නැත.’+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න