යෙරෙමියා 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මේ ගැන යූදා දේශයේ වැසියන්ට ප්‍රකාශ කරන්න. යෙරුසලමේ වෙසෙන්නන්ටත් දන්වන්න.+ දේශය පුරා හොරණෑ පිඹිමින්+ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න. ශබ්ද නඟා මෙසේ පවසන්න. “ඔබ සියලුදෙනාම ආරක්ෂාව තර කර ඇති නුවරවලට එකතු වෙන්න.+ එසකියෙල් 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දේශයට කඩු ප්‍රහාරය එල්ල වන බවට ලකුණු දැක ජනතාවට ඒ ගැන අනතුරු ඇඟවීමට ඔහු හොරණෑවක් පිඹියි.+
5 මේ ගැන යූදා දේශයේ වැසියන්ට ප්‍රකාශ කරන්න. යෙරුසලමේ වෙසෙන්නන්ටත් දන්වන්න.+ දේශය පුරා හොරණෑ පිඹිමින්+ මේ පණිවිඩය ප්‍රකාශ කරන්න. ශබ්ද නඟා මෙසේ පවසන්න. “ඔබ සියලුදෙනාම ආරක්ෂාව තර කර ඇති නුවරවලට එකතු වෙන්න.+