ආමොස් 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නගරයක හොරණෑව පිඹින විට එහි ජනයා කලබල නොවනු ඇද්ද?+ නගරයේ වැසියන්ට විපතක් සිදු වුණොත් එය යෙහෝවා දෙවිගෙන් නොවෙයිද?
6 නගරයක හොරණෑව පිඹින විට එහි ජනයා කලබල නොවනු ඇද්ද?+ නගරයේ වැසියන්ට විපතක් සිදු වුණොත් එය යෙහෝවා දෙවිගෙන් නොවෙයිද?