යෝවෙල් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මගේ මහත් සේනාව වන පළඟැටියන්වද පිලවුන්වද කැරපොත්තන්වද දළඹුවන්වද එවා අවුරුදු ගණනාවක් පුරා ඔබට පාඩුවක් සිදු කළත් ඊට සරිලන අස්වැන්නක් මම ඔබට නැවත ලබා දෙන්නෙමි.+
25 මගේ මහත් සේනාව වන පළඟැටියන්වද පිලවුන්වද කැරපොත්තන්වද දළඹුවන්වද එවා අවුරුදු ගණනාවක් පුරා ඔබට පාඩුවක් සිදු කළත් ඊට සරිලන අස්වැන්නක් මම ඔබට නැවත ලබා දෙන්නෙමි.+