යෝවෙල් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වනසත්තු පවා ඔබගෙන් පිහිට පතන්නෝය.+ මන්ද උන්ට බීමට දිය බිඳක්වත් නැත.+ පාළුකරයේ තණබිම් සියල්ල ගින්නට දැවී ගොස් ඇත.”
20 වනසත්තු පවා ඔබගෙන් පිහිට පතන්නෝය.+ මන්ද උන්ට බීමට දිය බිඳක්වත් නැත.+ පාළුකරයේ තණබිම් සියල්ල ගින්නට දැවී ගොස් ඇත.”