ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 42:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යාකොබ්ව සතුරන් අතට පත් වීමට ඉඩහැරියේ කවුද? ඊශ්‍රායෙල්වරුන්ව කොල්ලකරුවන් අතට භාර දුන්නේ කවුද? ඒ, යෙහෝවා දෙවිය. අපි ඔහුට විරුද්ධව පව් කළෙමු. අපි දෙවිගේ මාර්ගවල ගමන් කිරීමට කැමැත්තක් නොදැක්වූවෙමු. ඔහුගේ නීති ගණනකටවත් ගත්තේ නැත.+

  • යෙරෙමියා 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ආශාවෙන් බලා සිටින්නේ මිනිසුන් විශ්වාසවන්තව ක්‍රියා කරනවා දැකීමට නොවේද?+ ඔබ ඔවුන්ට පහර දුන්නත්+ ඔවුන්ට කිසි වේදනාවක් දැනුණේ නැත.+ ඔබ ඔවුන්ට මහත් විනාශයක් අද්දැකීමට ඉඩහැරියත්+ ඔවුහු එයින් කිසි පාඩමක් ඉගෙනගත්තේ නැත.+ ඔවුන්ගේ සිත්* පර්වතයකටත් වඩා දැඩිය.+ තමන් ගමන් කරන වැරදි මාර්ගවලින් ඉවත් වීමට ඔවුහු කැමති වුණේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න