ගීතාවලිය 65:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු බලය නමැති වස්ත්‍රයෙන් සැරසී සිටින්නේය.+තමන් සතු බලයෙන් කඳු ස්ථිර ලෙස පිහිටුවන්නේය.+ ගීතාවලිය 95:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පොළොවේ ගැඹුරුතම ස්ථාන ඔහුගේ අතේය.+කඳු මුඳුන්වල අයිතිය ඔහුටය.+ යෙසායා 40:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ජල ධාරා සියල්ලම තම අල්ලට ගෙන මැන බැලුවෙත්+ තම වියතෙන් මුළු අහස්තලයම මැන බැලුවෙත් කවුද?+ එක් මිටකට* පොළොවේ සියලු වැලි කැට රැස් කරගත්තේ+ කවුද කියාත් කඳු හෙල් සියල්ල තරාදියක දමා කිරා බැලුවේ කවුද කියාත් ඔබ දන්නෙහිද?
4 පොළොවේ ගැඹුරුතම ස්ථාන ඔහුගේ අතේය.+කඳු මුඳුන්වල අයිතිය ඔහුටය.+ යෙසායා 40:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ජල ධාරා සියල්ලම තම අල්ලට ගෙන මැන බැලුවෙත්+ තම වියතෙන් මුළු අහස්තලයම මැන බැලුවෙත් කවුද?+ එක් මිටකට* පොළොවේ සියලු වැලි කැට රැස් කරගත්තේ+ කවුද කියාත් කඳු හෙල් සියල්ල තරාදියක දමා කිරා බැලුවේ කවුද කියාත් ඔබ දන්නෙහිද?
12 ජල ධාරා සියල්ලම තම අල්ලට ගෙන මැන බැලුවෙත්+ තම වියතෙන් මුළු අහස්තලයම මැන බැලුවෙත් කවුද?+ එක් මිටකට* පොළොවේ සියලු වැලි කැට රැස් කරගත්තේ+ කවුද කියාත් කඳු හෙල් සියල්ල තරාදියක දමා කිරා බැලුවේ කවුද කියාත් ඔබ දන්නෙහිද?