ගීතාවලිය 147:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු අණ දෙන විට+ ඒවා දිය වී යන්නේය.ඔහු සුළං හැමීමට සලස්වන්නේය.+ඒ සුළඟින් ජලය ගලා බසින්නේය. යෙරෙමියා 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහුගේ හඬට අහසේ ජලය ගිගුරුම් දෙයි.+ ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සැලැස්වූවේය.+ වැසි වස්සවන පිණිස ඔහු අහසේ කවුළු සෑදුවේය.+ ඔහු තම ගබඩාවෙන් සුළං පිටතට ගෙනෙන්නේය.+
13 ඔහුගේ හඬට අහසේ ජලය ගිගුරුම් දෙයි.+ ඔහු පොළොවේ සතර දිගින් ජලය වාෂ්ප වී ඉහළට නැඟීමට සැලැස්වූවේය.+ වැසි වස්සවන පිණිස ඔහු අහසේ කවුළු සෑදුවේය.+ ඔහු තම ගබඩාවෙන් සුළං පිටතට ගෙනෙන්නේය.+