හිතෝපදේශ 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+ යෙසායා 10:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු දුප්පතුන්ගේ පැමිණිලි ගණනකට නොගනිති. අසරණ වූ පීඩිත ජනයාට යුක්තිය ඉටු කරන්නේද නැත.+ ඔවුහු වැන්දඹුවන්ගෙන්ද පියා නැති දරුවන්ගෙන්ද සූරා කති.+
22 දුප්පතාගේ අසරණකම වාසියට ගෙන ඔහුගෙන් සොරකම් නොකරන්න.+ නුවර දොරටුව අසලදී පීඩිත වූවන්ට හිරිහැර නොකරන්න.+
2 ඔවුහු දුප්පතුන්ගේ පැමිණිලි ගණනකට නොගනිති. අසරණ වූ පීඩිත ජනයාට යුක්තිය ඉටු කරන්නේද නැත.+ ඔවුහු වැන්දඹුවන්ගෙන්ද පියා නැති දරුවන්ගෙන්ද සූරා කති.+