ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යොෂුවා තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබ වෙනුවෙන් කළ මේ දේවල් නිසා ඔහුට ගරුබිය පෙන්වමින්+ අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න.+ ගඟෙන් එගොඩ හා ඊජිප්තුවේ ජීවත් වූ ඔබේ මුතුන්මිත්තන් නමස්කාර කළ දෙවිවරුන්ව සම්පූර්ණයෙන්ම අත්හැර+ යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කරන්න.

  • එසකියෙල් 20:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘“එහෙත් ඔවුහු මට විරුද්ධව කැරලිගසන්න පටන්ගත් නිසා+ මට සවන් දෙන්න කැමති වූයේ නැත. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් තමන් ඉදිරියේ තබා තිබූ පිළිකුල්සහගත දේවල් අහක දැමුවේ නැත. ඔවුහු ඊජිප්තුවරුන්ගේ පිළිකුල්සහගත රූපද ඉවත නොදැමුවෝය.+ එබැවින් ඔවුන් ඊජිප්තු දේශයේ සිටියදීම මාගේ කෝපය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කර ඔවුන් පිටට මාගේ උදහස වැගිරවීමට මම සිතුවෙමි.+

  • ක්‍රියා 7:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 දෙවි ඔවුන්ගෙන් ඉවත් වී ඉර සඳ හා තාරකාවන්ට නමස්කාර කරන්න ඔවුන්ට ඉඩහැරියා.+ ඇත්තටම ඒ ගැන අනාගතවක්තෘවරුන්ගේ පොතේ සඳහන් වන්නේ මෙසේයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ පාළුකරයේ ගෙවූ අවුරුදු හතළිහ පුරා සත්ව පූජා හා වෙනත් පූජා ඔප්පු කළේ මට නොවේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න