2 රාජාවලිය 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+ 2 රාජාවලිය 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.
29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+
6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.