ආමොස් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කඳු සෑදුවෙත්+ සුළං හමන්න සැලැස්වූවෙත්+ තම සිතුවිලි මනුෂ්‍යයන්ට දැනගන්න සැලැස්වූවෙත් කවුද?+ අරුණාලෝකය පහ කර දමන,+ කඳු පාගා දමන+ ඒ තැනැත්තා කවුද? ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+
13 කඳු සෑදුවෙත්+ සුළං හමන්න සැලැස්වූවෙත්+ තම සිතුවිලි මනුෂ්‍යයන්ට දැනගන්න සැලැස්වූවෙත් කවුද?+ අරුණාලෝකය පහ කර දමන,+ කඳු පාගා දමන+ ඒ තැනැත්තා කවුද? ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+