2 රාජාවලිය 14:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් අමෂියා පාලනය කළ පහළොස්වන අවුරුද්දේදී ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම්+ රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු හතළිස්එකක් පාලනය කළේය.
23 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් අමෂියා පාලනය කළ පහළොස්වන අවුරුද්දේදී ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම්+ රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු හතළිස්එකක් පාලනය කළේය.