2 රාජාවලිය 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව ඇසිරියාවේ රජ+ ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගොස්,+ හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද+ මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය. හොෂෙයා 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “සමාරියේ වැසියන් ඇත්තෙන්ම කැරලිගැසුවේ ඔවුන්ගේම දෙවිට විරුද්ධවය.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න සිදු වෙයි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.+ ඔවුන්ගේ දරුවෝ පොළොවේ ගසා මරනු ලබන්නෝය.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනු ඇත.”+
11 පසුව ඇසිරියාවේ රජ+ ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගොස්,+ හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද+ මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.
16 “සමාරියේ වැසියන් ඇත්තෙන්ම කැරලිගැසුවේ ඔවුන්ගේම දෙවිට විරුද්ධවය.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න සිදු වෙයි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.+ ඔවුන්ගේ දරුවෝ පොළොවේ ගසා මරනු ලබන්නෝය.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනු ඇත.”+