ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 14:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යූදාහි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් අමෂියා පාලනය කළ පහළොස්වන අවුරුද්දේදී ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම්+ රජකමට පත් විය. ඔහු සමාරියේ සිට අවුරුදු හතළිස්එකක් පාලනය කළේය.

  • ආමොස් 7:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ කාලයේදී බෙතෙල් නගරයේ+ සේවය කළ පූජක අමෂියා, ඊශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ට+ මෙසේ දන්වා යැවීය. “ආමොස් ඊශ්‍රායෙල් සෙනඟ අතරට පැමිණ ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+ ඔහු පවසන දේ ජනයාට දරාගත නොහැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න