ගීතාවලිය 139:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා ස්වර්ගයට නැඟ ගියත් ඔබ එහිය.+මා මිනී වළෙහි සැතපී සිටියත් එතැනදීද ඔබට මාව පෙනෙයි.+ හිතෝපදේශ 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+
11 යෙහෝවා දෙවි මිනී වළ දකින්නේය. සියල්ල දිරාපත් වන ස්ථානය+ ඔහුගෙන් සැඟවී නැත.+ එසේනම්, මනුෂ්‍යයන්ගේ සිතෙහි තිබෙන දේ ඔහු දකින්නේ නැද්ද?+