ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු හිස උදුම්මාගෙන අහස දක්වාම නැග්ගත්+

      ඔහුගේ හිස වලාකුළු ස්පර්ශ කළත්

  • යෙරෙමියා 49:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • යෙරෙමියා 51:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 “බැබිලෝනිය අහස තරම් උසට නැඟුණත්+ කිසිවෙකුට ළඟා විය නොහැකි තරමටම ඇය තම සුරක්ෂිත බලකොටු උස්ව තනාගත්තත්+ මම ඇයව විනාශ කර දැමීමට සෙනඟක් එවන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • ඔබදියා 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියද තාරකා අතරේ ඔබේ කැදැල්ල තනාගත්තද මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න