යෝබ් 34:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එබැවින් දුෂ්ටකම් කරන අයට සැඟවීමට ස්ථානයක් නැත.ගන අඳුරෙන් වට වූ ස්ථානවල පවා ඔවුන්ට සැඟවිය නොහැක.+ ගීතාවලිය 139:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+ යෙරෙමියා 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+
7 ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+
24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය. යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+