ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+ හිතෝපදේශ 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මිනිසාගේ සෑම ක්‍රියාවක්ම යෙහෝවා දෙවි දකින්නේය.+ ඔහු ඒ සියල්ල ගැන විමසිල්ලෙන් සිටින්නේය.+ හිතෝපදේශ 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+
4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+