1 රාජාවලිය 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යෙරොබොවම් රජ කළ ඒ සියලු පාප නිසා+ ඔහුගේ රජ පෙළපත සහමුලින්ම විනාශ කරන බවට නියම විය.+ 2 රාජාවලිය 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පසුව ඇසිරියාවේ රජ+ ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගොස්,+ හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද+ මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.
11 පසුව ඇසිරියාවේ රජ+ ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගොස්,+ හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද+ මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.