උත්පත්ති 36:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එලිෆස්ගේ පුත්‍රයන්ගේ නම් තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම් සහ කෙනෂ්+ යන අයයි. ඔබදියා 9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ සියලුදෙනාම+ මැරුම් කන්නෝය.+ එබැවින් තේමාන් නගරයේ+ බලවන්තයෝ බියෙන් වෙවුලන්නෝය.+