එස්රා 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අවුරුද්දේ හත්වන මාසය+ වන විට සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවල පදිංචි වී සිටියෝය. ජනයා එකා මෙන්+ යෙරුසලමට+ රැස් වූහ. යෙරෙමියා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. “වහලුන්ව සිටින මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව සහ යූදා වැසියන්ව මා බේරාගන්නා කාලය ඉදිරියේදී පැමිණෙනු ඇත.”+ යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත රැගෙන එන්නෙමි. ඔවුහු එම දේශය නැවත අයිති කරගන්නෝය.”’”+ එසකියෙල් 39:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+
3 අවුරුද්දේ හත්වන මාසය+ වන විට සියලුම ඊශ්‍රායෙල්වරු තම තමන්ගේ නුවරවල පදිංචි වී සිටියෝය. ජනයා එකා මෙන්+ යෙරුසලමට+ රැස් වූහ.
3 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. “වහලුන්ව සිටින මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව සහ යූදා වැසියන්ව මා බේරාගන්නා කාලය ඉදිරියේදී පැමිණෙනු ඇත.”+ යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත රැගෙන එන්නෙමි. ඔවුහු එම දේශය නැවත අයිති කරගන්නෝය.”’”+
25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+