ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 61:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 බොහෝ කාලයක් පුරා නටබුන් වූ තැන් ඔවුහු යළි ගොඩනඟන්නෝය.+ ඈත අතීතයේ විනාශ වූ තැන් නැවත සකසන්නෝය.+ පරම්පරා ගණනාවකට පාළුවට ගොස් තිබූ නුවරවල්ද ඔවුහු මුළුමනින්ම අලුත් කරන්නෝය.+

  • යෙසායා 65:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය.+ මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.+

  • එසකියෙල් 36:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබේ සියලු අපවිත්‍රකම්වලින් මා ඔබව පවිත්‍ර කරන දවසේදී මම ඔබේ සෑම නුවරක්ම ජනාකීර්ණ කරන්නෙමි.+ නටබුන් වූ තැන් නැවත ගොඩනැඟීමටද පියවර ගන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න